-
Know these things to protect yourself from Tuberculosis, which is the world's no 1 infectious disease killer - කොවිඩ් වලටත් වඩා වැඩි පිරිසක් මිය යන ක්‍ෂය රෝගයෙන් ආරක්ෂා වෙන්න, මේ දේවල් දැනගන්න
- 2024/11/25
- 再生時間: 9 分
- ポッドキャスト
-
サマリー
あらすじ・解説
Listen to the SBS Sinhala discussion on Things people should know about Tuberculosis (TB), which has officially surpassed COVID-19 to become the number one infectious disease killer globally - Tuberculosis (TB) හෙවත් ක්ෂය රෝගය, මේ වනවිට නිල වශයෙන් COVID-19 අභිබවා ගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්ෂය රෝගය පිළිබඳ නව වාර්තාවක් සඳහන් කරයි. එමෙන්ම 2023 වසරේදී දළ වශයෙන් මිලියන 8.2 ක ජනතාවකට අලුතින් ක්ෂය රෝගයෙන් වැලඳී තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මේ හේතුවෙන් Tuberculosis (TB) හෙවත් ක්ෂය රෝගය වැළඳුනු පිරිස සහ අවට සිටින පිරිස දැන සිටිය යුතු කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න