-
Government looks to clear legislative logjam in last sitting week of the year: Explainer 26 Nov - නිවාස සහ සමාජ මාධ්‍ය වයස් සීමාව ගැන පනත් කඩිනමින් සම්මත කරන්න රජය ලොකු උත්සාහයක: නොවැ 26 'කාලීන විග්‍රහය'
- 2024/11/25
- 再生時間: 7 分
- ポッドキャスト
-
サマリー
あらすじ・解説
The government has a legislation backlog to clear in the last sitting week of the year. It could be the last sitting week before the next election, with key housing bills, and a social media ban, the priorities for the government. Listen to the SBS Sinhala explainer for more information. - ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව මෙම වසර සඳහා රැස්වීම් පවත්වන අවසන් සතියට මේ වනවිට එළඹ තිබේ, කෙසේ නමුත් ඔවුනට ඕස්ට්‍රේලියානු නිවාස සම්බන්ධයෙන් වන නීති, සමාජ මාධ්‍ය වයස් සීමාව සම්බන්ධයෙන් වන නීති සහ රජයේ ප්‍රමුඛතා සමග ඉදිරි මැතිවරණයට පෙර එකඟතා වලට පැමිණීමට පවතින පනත් තිබේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.